නවතම ප්රතිචාර
නිර්නාමික මීයෝ. පිළිබඳ නිර්නාමික අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Lakmal Kandevidane අමුතු කතාවක් පිළිබඳ අශෝක පොල් පොල් පොපොල් පොල්… පිළිබඳ ඕනමැන්ටල් අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Rasika Suriyaarachch… අමුතු කතාවක් පිළිබඳ ranjith henayaka අමුතු කතාවක් පිළිබඳ Viraja අම්මගේ දැක්ම පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – අවසන්… පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී -එකොළොස්වන … පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – දහවන… පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – නමවන… පිළිබඳ මා බලන්න ආ අය
Blog Stats
- 205,418 hits
ස්වෙත්ලානා-2
හැතැම්මක් විතර අලස ගමනින් ඇවිද ගිය ලානා අවන්හලකට ගොඩ උනා.
දිමිත්‍රිට දුකයි. පැය දෙකකට විතර පස්සෙ ලානා ගෙදර ආවා.
එක් සෙනසුරාදාවක ලානා , දිමිත්‍රිට ලොකු හග් එකක් දීල පිටව ගියා අර කියපු ඔඩිෂන් එකට.
ටික වෙලාවකින් තමන්ට මෙතැනට ඒමට මග සැලැස්සූ කාන්තාව , ලානා සොයා ගෙන ආවා. ලානාව ඇතුළු ගෙයකට රැගෙන ගියා.
කැමරා ශිල්පියා; ඕකේ… නයිස්.. වෙරි නයිස්.. බියුටිෆුල් වගේ වචන විටින් විට කියමින් විවිධ කෝණ වලින් ලානාගේ රුව කැමරාවට හසු කර ගත්තා.
මාසෙකට විතර පස්සෙ ජනප්‍රිය විලාසිතා සඟරාවක මුල් පිටුවේ ලානාගේ ආකර්ශනීය පින්තූරයක් පළ උනා.
පස්සෙ දවසක අර කාන්තාව– ලානා සඟරාවට යොමු කළ කාන්තාව– අපි කියමුකෝ එයා ලානගෙ ඒජන්ට් කියල-
This entry was posted in Uncategorized. Bookmark the permalink.
යුශ්මතාට සතියක් කල් දීමට නොහැක… හැකි විගස පල කරනු!!!
එහෙමයි. තරහ අවසර
හා අවසරයි එහෙනම්