නවතම ප්‍රතිචාර
Kasun Mahesh මුතු පිළිබඳ නිහාල් ගුරුසිංහ පොඩි හාමුදුරුවෝ පිළිබඳ ඕනමැන්ටල් පොඩි හාමුදුරුවෝ පිළිබඳ dream පොඩි හාමුදුරුවෝ පිළිබඳ Mahinda Abeysinghe පොඩි හාමුදුරුවෝ පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Praba සුදු බෑණා පිළිබඳ නමියගෙ වීදිය සුදු බෑණා පිළිබඳ නවීන් සංදීප කුමාර රට ගිය ගොඩයගෙ කතාව- අවසන්… පිළිබඳ නවීන් සංදීප කුමාර සුදු බෑණා පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Sudath සුදු බෑණා පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Ashoka සුදු බෑණා පිළිබඳ Sarath Perera ගූ කතා ගොඩක් පිළිබඳ -
Join 126 other subscribers
මා බලන්න ආ අය
Blog Stats
- 218,499 hits
Category Archives: Uncategorized
ණය
ශ්‍රී ලංකාවේ ජාතික ගීතය මුලින්ම ලියා තිබුණේ “නමෝ නමෝ මාතා- අප ශ්‍රී ලංකා” කියා පටන් ගන්නටය. එහෙත් කවුදෝ බක පණ්ඩිතයෙක් “න” අපායාක්ෂරයක් යැයිද, ඒ විදියට ජාතික ගීය පටන් ගැනීම රටට සුබදායක නොවන බවද කියා එය වෙනස් කළේය.හැබැයි රටට ඇතිවූ සුගතියක් … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාරයක් ලබාදෙන්න
බොරු ගොඩක්
බොරු කියන අයගේ දත් පණුවො කනවා… කට ගඳ ගහනවා. අන්තිමට අපායේ යනවා.. යයි කියා දුන් අපේ අත්තම්මා කවදාවත් ඉස්කෝලෙකට ගොඩ වී නැත. ඒත් උන්දෑ දැනුම් සාගරයකි. උපහාස- උපහැරණ කතා කීමට දස්සියකි.මගේ අත්තම්මා ඇතුළු බොහෝ අයගේ අත්තම්මලා බොරුවේ උපතයි.කැලේ කපටි රජා … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාරයක් ලබාදෙන්න
පාපොච්චාරණය
“පහසුවෙන් ඉඳගන්න. මගේ ඇඟිල්ල දිහා ඔහොම බලා ගෙන ඉන්න. මා ඔබට උදව් කරන්න හදන්නේ. හුස්ම ඉහළ පහළ යවන්න. ඔන්න උඩට ගත්තා. ඔන්න ආපසු හෙළුවා.ඔබේ හිත දැන් සැහැල්ලුයි. ඔබට මා කියන දේ පමණයි ඇහෙන්නේ. ඔබට දැන් නිදි මතයි. ඇස් බර වේගෙන … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාරයක් ලබාදෙන්න
පොඩි හාමුදුරුවෝ
උඩුගම ශ්‍රී ජිනරතනාරාමය සමහරුන් හැඳින්වූයේ ගලේ විහාරේ හෝ කන්දේ විහාරේ නමින්. පිට ලෑලි දෙකක් එකට පුරුද්දා හැදූ බෝඩ් ලෑල්ලක සුදු ලැකර් වලින් ”ශ්‍රී ජිනරතනාරාමය” කියා යමෙකු විසින් ලියා අපිළිවෙලකට හැදූ බෝඩ් ලෑල්ල හිටුවා තිබුනු ලී කණු දෙකද වේයන් ගෙන් අරක් … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 4
සුදු බෑණා
උග්‍ර ජාතිවාදියෙක් හා උග්‍ර ආගම්වාදියෙක් වන මගේ බලාපොරොත්තුව වූයේ මගේ දියණිය කවදා හෝ විවා විය යුත්තේ KGB කාරයෙක් සමඟ පමණක් බවය. KGB යනු Kandy-Govi-Buddhist ය.ඇමරිකාවට සංක්‍රමණය වීමෙන් පසු මෙම බලාපොරොත්තුව ක්‍රමයෙන් පටු වන්නට විය.ලංකාවේ ( අපේ කාලයේ නම් ) කෙල්ලක් … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 8
මොඩර්න් චතුරාර්ය සත්‍යය
1 ඩොලර්2 ඩොලර් ඇති වන හැටි3 ඩොලර් නැතිවීමට හේතු4 ඩොලර් රැස් කර ගන්නා ආකාරය 1 ඩොලර්මගේ මව් පස හෝ පිය පස කිසිවෙක් උපන් රටින් පිටට අඩියක් තබා නැත. අඩුතරමින් දඹදිව වන්දනා කිරීමටවත් , සාරි බිස්නස් කිරීමට මැඩ්රාසයටවත්. තරුණයෙකු වන තුරුම … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාරයක් ලබාදෙන්න
ගූ කතා ගොඩක්
අද ගූ කතා ලියන්න හිතුනේ මාධ්‍යවේදී චමුදිතට ගූ ගැසූ නිසාම නොව , මගේ නිවස අසල නිවසට අලුතින් ආ කෙනෙකුගේ නාම පුවරුව දැකීම නිසාය.Julio Gu ඔහුගේ නමයි.ගු ගේ නම දුටු විට මගේ සිත ඈත අතීතයට ඇදී ගිහින් නතර විය. මට සිංහළ … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 2
කලවම ? කවලම ?
මෙයින් නිවැරදි කොයි එකද කියා මා නොදනී.මා කුඩා කල අසනීප වූ විට රැගෙන ගියේ ටවුමේ ඩිස්පැන්සරියේ අයියදුරේ දොස්තර මහතා ළඟටය. ඔහු , දිව , ඇස් පරික්ෂා කර බලා , බඩ තද කර , ඉන් පසු උණකටුවෙන් උණ මැන, කුඩා කොල … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 8
අමුතු කතාවක්
රන්කොත් ගෙදර සිරිපාල වෘත්තියෙන් කරණැවෑමීයෙක්. තේරෙන බාසාවෙන් කිව්වොත් බාබර් කෙනෙක්. සිරිපාලගෙ බාබර් සාප්පුව පිහිටා තිබුනේ ටවුමෙ කොනකට වෙන්ට සංවර්ධනයට අසු නොවුනු තැනක. ඒකෙ තිබුණේ එක පුටුවයි. එක කණ්ණාඩියයි. එක තුවායයි. කොණ්ඩා රවුල් කැපීමට අවශ්‍ය කළමණා ටිකයි. උළුවස්සේ හම් පටියක් එල්ලා … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 9
අම්මගේ දැක්ම
පුතේ උඹ නැගිටලද මට නම් තාම උදේ ඊයේත් මේ වෙලාවට උඹව මතක් කලා නැහැය දෑවෙ නැද්ද? මට කොයින්ද ටෙලිපෝන් ඉන්ටර්නෙට් SMS ගිය මාසෙ එවාපු සල්ලි බෙහෙත් වලටම ඉවරයි එවාපන් ඩොලර් පනහක් දැන් එකසිය හැත්තෑවක් ඉස්සර එකසිය තිහයි මට නම් … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 2