නවතම ප්‍රතිචාර
Sarath Perera ගූ කතා ගොඩක් පිළිබඳ sam perera ගූ කතා ගොඩක් පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ Priyan87 කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික කලවම ? කවලම ? පිළිබඳ Hasitha/ハシタ (@hasith… කලවම ? කවලම ? පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික කලවම ? කවලම ? පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ Sam Perera කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික අමුතු කතාවක් පිළිබඳ නිර්නාමික මීයෝ. පිළිබඳ මා බලන්න ආ අය
Blog Stats
- 213,408 hits
Author Archives: Nihal Gurusinghe
මොඩර්න් චතුරාර්ය සත්‍යය
1 ඩොලර්2 ඩොලර් ඇති වන හැටි3 ඩොලර් නැතිවීමට හේතු4 ඩොලර් රැස් කර ගන්නා ආකාරය 1 ඩොලර්මගේ මව් පස හෝ පිය පස කිසිවෙක් උපන් රටින් පිටට අඩියක් තබා නැත. අඩුතරමින් දඹදිව වන්දනා කිරීමටවත් , සාරි බිස්නස් කිරීමට මැඩ්රාසයටවත්. තරුණයෙකු වන තුරුම … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාරයක් ලබාදෙන්න
ගූ කතා ගොඩක්
අද ගූ කතා ලියන්න හිතුනේ මාධ්‍යවේදී චමුදිතට ගූ ගැසූ නිසාම නොව , මගේ නිවස අසල නිවසට අලුතින් ආ කෙනෙකුගේ නාම පුවරුව දැකීම නිසාය.Julio Gu ඔහුගේ නමයි.ගු ගේ නම දුටු විට මගේ සිත ඈත අතීතයට ඇදී ගිහින් නතර විය. මට සිංහළ … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 2
කලවම ? කවලම ?
මෙයින් නිවැරදි කොයි එකද කියා මා නොදනී.මා කුඩා කල අසනීප වූ විට රැගෙන ගියේ ටවුමේ ඩිස්පැන්සරියේ අයියදුරේ දොස්තර මහතා ළඟටය. ඔහු , දිව , ඇස් පරික්ෂා කර බලා , බඩ තද කර , ඉන් පසු උණකටුවෙන් උණ මැන, කුඩා කොල … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 8
අමුතු කතාවක්
රන්කොත් ගෙදර සිරිපාල වෘත්තියෙන් කරණැවෑමීයෙක්. තේරෙන බාසාවෙන් කිව්වොත් බාබර් කෙනෙක්. සිරිපාලගෙ බාබර් සාප්පුව පිහිටා තිබුනේ ටවුමෙ කොනකට වෙන්ට සංවර්ධනයට අසු නොවුනු තැනක. ඒකෙ තිබුණේ එක පුටුවයි. එක කණ්ණාඩියයි. එක තුවායයි. කොණ්ඩා රවුල් කැපීමට අවශ්‍ය කළමණා ටිකයි. උළුවස්සේ හම් පටියක් එල්ලා … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 9
අම්මගේ දැක්ම
පුතේ උඹ නැගිටලද මට නම් තාම උදේ ඊයේත් මේ වෙලාවට උඹව මතක් කලා නැහැය දෑවෙ නැද්ද? මට කොයින්ද ටෙලිපෝන් ඉන්ටර්නෙට් SMS ගිය මාසෙ එවාපු සල්ලි බෙහෙත් වලටම ඉවරයි එවාපන් ඩොලර් පනහක් දැන් එකසිය හැත්තෑවක් ඉස්සර එකසිය තිහයි මට නම් … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 2
ස්වෙත්ලානා-2
ලානා පාසැල් ගේට්ටුවෙන් එළියට එනවා සැඟවී බලා සිටි දිමිත්‍රි ඈ පසු පස ගියා. වෙලාව 2.00 ට විතර ඇති. ලානගෙ යාළු කොලු කෙල්ලන් “බායි ලානා” කියා ගෙන ඔවුනොවුන් රැගෙන යාමට පැමිණි වාහන වල නැගී නොපෙනී ගියා. දිමිත්රිලාට වාහනයක් තිබුණේ නැහැ. හැතැම්මක් … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 3
ස්වෙත්ලානා
මම සුපුරුදු පරිදි ඇවිද යමි. පසුගිය වසර විසිපහ පුරාවටම හැමදාම හවසට ඇවිද ගිය පාරේ හැම අඟලක්ම මට මතකය. බඩ අඩු කර ගැනීමට, කොලෙස්ටරෝල් අඩු කර ගැනිමට, සිතට දුකක්-ආවේගයක් දැනුනු විට , බිරිඳ සමඟ අමනාපව ඇයටම දිනුම දීමට අවශ්‍ය වූවිට වැස්ස … දිගටම කියවන්න
Posted in Uncategorized
එක් ප්‍රතිචාරයක්
පළා බබා- අවසන් කොටස
පන්සලේ ලොකු හාමුදුරුවෝ දවසක් වැඩම කළා මන්ත්‍රී බංගලාවට. ලොකුහාමුදුරුවෝය කිව්වට වයසක කෙනෙක් නෙවි, තරුණ පහේ හිමි නමක්. “මන්ත්‍රිතුමත් එක්ක පෞද්ගලිකව කතා කරන්න හිටියේ ටික දවසක ඉඳල. කොහෙද වේලාවක් නෑනෙ..” ” අපෙ හාංදුරුවනේ ඝංඨාර කුළුණ?” ” ඒව නං පස්සෙ බැරියැ.. ඊට … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 2
පළා බබා -5
ගොඩපොල ගම්සභා පාර පිළිසකර කිරීම. පාර දෙපස සුද්ධ පවිත්‍ර කිරීම, වතුර බැස යාමට කොන්ක්‍රීට් කාණුවක් බැඳීම, බෝක්කු 4 ක් සෑදීම, හුළුගඟෙන් එගොඩ වීමට ඇති අබලන් ලී පාලම වෙනුවට කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් භාර ගනු ලැබේ. සාමාන්‍ය පෙදරේරුවෙකු වූ සිසිර … දිගටම කියවන්න
Posted in Uncategorized
එක් ප්‍රතිචාරයක්
පළා බබා – 4
ලංකාවට අළුත් දෙයක්වූ පළාත් සභා මැතිවරණයට ඇත්තේ තව සතියකි. අවසාන ප්රචාරක රැස්වීම ඇමතූ රත්නපාල වෙද මහත්තයා ඉතා දීර්ඝ එහෙත් මුල, මැද, අග නොගැලපෙන නීරස කතාවක් කළේය. ” අද අපේ ගමේ – පළාතේ මිනිස්සු ලස්සනට ජීවත් වෙනවා. තැන් තැන් වල අලුතෙන් … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 3