Category Archives: Uncategorized

පළා බබා -5


ගොඩපොල ගම්සභා පාර පිළිසකර කිරීම. පාර දෙපස සුද්ධ පවිත්‍ර කිරීම, වතුර බැස යාමට කොන්ක්‍රීට් කාණුවක් බැඳීම, බෝක්කු 4 ක් සෑදීම, හුළුගඟෙන් එගොඩ වීමට ඇති අබලන් ලී පාලම වෙනුවට කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් භාර ගනු ලැබේ. සාමාන්‍ය පෙදරේරුවෙකු වූ සිසිර … දිගටම කියවන්න

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

පළා බබා – 4


ලංකාවට අළුත් දෙයක්වූ පළාත් සභා මැතිවරණයට ඇත්තේ තව සතියකි. අවසාන ප්‍රචාරක රැස්වීම ඇමතූ රත්නපාල වෙද මහත්තයා ඉතා දීර්ඝ එහෙත් මුල, මැද, අග නොගැලපෙන නීරස කතාවක් කළේය. ” අද අපේ ගමේ – පළාතේ මිනිස්සු ලස්සනට ජීවත් වෙනවා. තැන් තැන් වල අලුතෙන් … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 3

හැපි වැලන්ටයින්ස් ඩේ


හැපි වැලන්ටයින්ස් ඩේ අද 2018 පෙබරවාරි 14. මේක ලියන්න පටන් ගන්න කොට වෙලාව උදේ 7.30 යි.එයා උදේ වැඩට යන්න ලෑස්තිය.මට තව වෙලාව තියෙනව. මම යන්නෙ ටිකක් පරක්කු වෙලා. ” අද වැලන්ටයින්ස් ඩේ.. මොනවද ඕන? එළියට යනවද රෑ කෑමට?” ” මට … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 4

පළා බබා – 3


රත්නපාල මහත්තයලගෙ ගෙදරට කිට්ටුම නගරයට හැතැක්ම එක හමාරක් විතර ඇති. නගරයේ ඉඳල රත්නපාල මහත්තයලගෙ ගෙදරට එන කෙනෙක් ඒ ගේ පහු කරල ගියාම පාරේ වම් පැත්තේ කුඩා උප තැපැල් කාර්යාලයක් තියෙනවා. වැඩ කළේ මැදිවියේ කාන්තාවක් තැපැල් ස්තානාධිපතිනිය විදියට. මනි ඕඩර්-ටැලිග්‍රෑම්-පිං පඩි- … දිගටම කියවන්න

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

පළා බබා – 2


මස් කඩේ මුදලාලි සුල්ෆි නානා සිංහළ සමඟ දෙමළ කළවම් කරල; රත්නම් මහත්තයා සිංහළ, ඉංග්‍රීසි සමඟ දෙමළ කළවම් කරල දොඩමලු උනා. බීම බෝතල් එක එක හිස් උනා. රත්නම් මහත්තයා කිවු කතා වලට නම් කවුරුවත් කැමැත්තක් පෙන්නුවෙ නෑ. ඒකට සුල්ෆි නානා.. මාර … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 2

පළා බබා


උතුරේ දෙමළ පක්ෂ ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටියා. එහෙත් LTTE නායකයා – ප්‍රභාකරන් කෙළින්ම ඉල්ලා සිටියේ වෙනම රාජ්‍යයක්. JR ජයවර්ධන ඉන්දියාව සතුටු කිරීමට පළාත් සභා අච්චාරුව ඇති කළේය. රට පුරාම උද්ඝෝෂණ පටන් ගැනින. පාසැල් වල පවා. පාසැල් වලින් එළියට ආ සිසු සිසුවියන් … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 2

රට ගිය ගොඩයගෙ කතාව- අවසන් කොටස


හැමදේකම අවසානයක් තිබිය යුතුය. කෝපය, ක්‍රෝධය, වෛරය, බලාපොරොත්තු බිඳ වැටීම, දුක වගේ සෘණ ආකල්ප සමඟ හිතේ කැකෑරුනු පීඩනය එළියට දමා හිත සන්සුන් කර ගැනීමට ගොඩයා ලියන්නට පටන් ගත් රට ගිය ගොඩයාගේ කතාව අදින් අවසන් වේ. සමහරු හිතනවා ඇති මෙය හුදු … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 24

රට ගිය ගොඩයගෙ කතාව – 14


කැලිෆෝනියාව , ලංකාව වගේ 7 ගුණයක් විතර විශාලයි. ජනගහණය මිලියන 40 ක් විතර . ඒ 2017 සංඛ්‍යා ලේඛණ අනුව. කැලිෆෝනියාවෙ තියෙනව home town buffet කියල බුෆේ ජාතියක්. ඕන තරම් බෙදා ගෙන කන්න පුළුවන්. කවුරුවත් බලා ගෙන ඉන්නෙ නෑ කවුරු කොච්චර … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 7

රට ගිය ගොඩයගෙ කතාව – 13


ඇමරිකාවට අයිතිවාසිකම් කියන 4 වර්ගයකි. එනම් යුරෝපා රටවලින් වන්දනාකරුවන් ලෙස පැමිණ පැලපදියම් වූවන් ගෙන් පැවත එන සුදු හම සහ නිල් ඇස් ඇති අය; වහල් වැඩ සඳහා අප්‍රිකානු රට වලින් ගෙනෙන ලද කල්ලන් ගෙන් පැවත එන කළු සම සහ බොකුටු කෙස් … දිගටම කියවන්න

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

රට ගිය ගොඩයගේ කතාව- 12


පුසුඹා මල්ලි ලංකාවට ගියා මාසෙකට , ඒ මොකද කියනවා නම් එයාගෙ බොස් එහෙමත් නැත්නම් පෙම්වතා නිවාඩුවක් සඳහා ජර්මනිය බලා ගිය නිසා. ගොඩයගෙ බිරිඳ කතා කලා. “මෙන්න මෙයා- පුසුඹා මල්ලි – මෙහේ ඇවිල්ල. දෙන්නගෙ මොකක් හරි හුටපටයක්. නංගි අඬනවා. ඔයාට බැරිද … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 8