නවතම ප්‍රතිචාර
Kasun Mahesh මුතු පිළිබඳ නිහාල් ගුරුසිංහ පොඩි හාමුදුරුවෝ පිළිබඳ ඕනමැන්ටල් පොඩි හාමුදුරුවෝ පිළිබඳ dream පොඩි හාමුදුරුවෝ පිළිබඳ Mahinda Abeysinghe පොඩි හාමුදුරුවෝ පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Praba සුදු බෑණා පිළිබඳ නමියගෙ වීදිය සුදු බෑණා පිළිබඳ නවීන් සංදීප කුමාර රට ගිය ගොඩයගෙ කතාව- අවසන්… පිළිබඳ නවීන් සංදීප කුමාර සුදු බෑණා පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Sudath සුදු බෑණා පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Ashoka සුදු බෑණා පිළිබඳ Sarath Perera ගූ කතා ගොඩක් පිළිබඳ -
Join 126 other subscribers
මා බලන්න ආ අය
Blog Stats
- 218,499 hits
Author Archives: නිහාල් ගුරුසිංහ
රට ගිය ගොඩයගෙ කතාව – 14
කැලිෆෝනියාව , ලංකාව වගේ 7 ගුණයක් විතර විශාලයි. ජනගහණය මිලියන 40 ක් විතර . ඒ 2017 සංඛ්‍යා ලේඛණ අනුව. කැලිෆෝනියාවෙ තියෙනව home town buffet කියල බුෆේ ජාතියක්. ඕන තරම් බෙදා ගෙන කන්න පුළුවන්. කවුරුවත් බලා ගෙන ඉන්නෙ නෑ කවුරු කොච්චර … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 7
රට ගිය ගොඩයගෙ කතාව – 13
ඇමරිකාවට අයිතිවාසිකම් කියන 4 වර්ගයකි. එනම් යුරෝපා රටවලින් වන්දනාකරුවන් ලෙස පැමිණ පැලපදියම් වූවන් ගෙන් පැවත එන සුදු හම සහ නිල් ඇස් ඇති අය; වහල් වැඩ සඳහා අප්‍රිකානු රට වලින් ගෙනෙන ලද කල්ලන් ගෙන් පැවත එන කළු සම සහ බොකුටු කෙස් … දිගටම කියවන්න
Posted in Uncategorized
එක් ප්‍රතිචාරයක්
රට ගිය ගොඩයගේ කතාව- 12
පුසුඹා මල්ලි ලංකාවට ගියා මාසෙකට , ඒ මොකද කියනවා නම් එයාගෙ බොස් එහෙමත් නැත්නම් පෙම්වතා නිවාඩුවක් සඳහා ජර්මනිය බලා ගිය නිසා. ගොඩයගෙ බිරිඳ කතා කලා. “මෙන්න මෙයා- පුසුඹා මල්ලි – මෙහේ ඇවිල්ල. දෙන්නගෙ මොකක් හරි හුටපටයක්. නංගි අඬනවා. ඔයාට බැරිද … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 8
රට ගිය ගොඩයගේ කතාව – 11
ගෑණු වෙලා උපදින්නේ පවු කරපු අය කියලා මේ ළඟකදි ගොඩයා දැක්කා අන්තර්ජාලයේ සැරිසරන විට. ජනප්‍රිය රැල්ලේ එක් බෞද්ධ භික්ෂුවක් එසේ වදාරා තිබුනා. ඒක දැකපු ගොඩයගේ හිතට ආවා හොඳ කුණුහරුප ටිකක්. ප්‍රතිචාර දක්වන්න ගොඩයා පාවිච්චි කළේ පුසුඹගේ විශාල කොම්පියුටරය. ගොඩයට කොම්පියුටරේ … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 2
රට ගිය ගොඩයගෙ කතාව – 10
පුසුඹා මල්ලී නිතරම බැලුවේ කොහොම හරි ගොඩයට රිද්දවන්න. ඒ එයාගෙ අඩු පාඩු වහගන්න. මෙහේ තියෙනවා සිස්ටම් එකක් ..තමන්ට කැමති ඕනෑම ෆිල්ම් එකක් ගෙදර ඉඳන්ම TV එකෙන් බලන්න. ඒකට කියන්නෙ PPV – Pay Per View කරන්න තියෙන්නේ ඉතාම සුළු දෙයක්. දුරකතන … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 7
රට ගිය ගොඩයගේ කතාව – 9
ගොඩයා උදෙන්ම හැරියට් වැඩ කරන තැන හොයා ගෙන ගියා. වීදුරු කාමරයේ සිටි හැරියට් දුර තියාම ගොඩයා හැඳිනගෙන අතවනා නැවත බිම බලා ගෙන වැඩෙහි නිරත උනා. ගොඩයා නිය පිටින් ජනේලයට පොඩි තට්ටුවක් දැම්මා. ” Are you looking for me ?” වගේ … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 5
රට ගිය ගොඩයගෙ කතාව – 8
ගොඩයා, හැරියට් මේසය උඩා දාල ගිය ටිකට් එක ස්කෑන් කළා. සාමාන්‍යයෙන් ස්කෑන් කරන කොට “කීක්” ගාල සද්දයක් එනවා. සද්දයක් නෑ. not a winner කියන එකත් තාම තියෙනවා. මේකයි වෙලා තියෙන්නේ. ස්කෑනර් එක freeze වෙලා. එහෙම වෙන්න පුළුවන්ද ? මොකෝ බැරි … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 3
රට ගිය ගොඩයගේ කතාව – 7
දවසක් ගොඩයා පන්සලට ගියා පයින්ම. ගෙදර ඉඳන් හැතැක්ම 3 ක් විතර ඇති. ගොඩයට ගොඩාක් දුක හිතිලා. තමන්ට අත දෙන්න කෙනෙක් නැති වීම ගැන සහ කරදර ගොඩක පැටලී ඉන්න තමන්ට සළකන විදිය ගැන සීතල සුළඟට දුක කිය-කියා තමා ඒ මුළු දුරම … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 6
රට ගිය ගොඩයගෙ කතාව – 6
අද තමා ගොඩයයි පුසුඹ මල්ලියි ලස්සන ගෑණු බලන්න යන දවස. පුසුඹ මල්ලි කාර් එක එලෙව්වා. ගොඩයා දකුණු පැත්තේ ආසනේ. ඇමරිකාවේ වාහන වල රියැදුරු අසුන තියෙන්නේ වම් පැත්තේ බව සියල්ලන් දත යුතුය. පුසුඹා මල්ලී ඉස් ඉසෙල්ලම කතාව පටන් ගත්ත. ” අර … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාර 4
රට ගිය ගොඩයගේ කතාව – 5
අළුත් ලිපිනයේ සිටියේ මාතරයෙක්. මාතරින් පැමිණ ලොස් ඇන්ජලිස් කිට්ටුව කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඔහු ගොඩයා හොඳින් පිළිගත් අතර කන්ට – බොන්ට දී විඩා නිවා ගන්නා ලෙසට උපදෙස් දී පුසුඹා මල්ලීට ඇමතුමක් ගත්තේය. ” මොකද බං කරන්නේ ? කොහේද ඉන්නේ … දිගටම කියවන්න
Posted in Uncategorized
ප්‍රතිචාරයක් ලබාදෙන්න