නවතම ප්‍රතිචාර
Kasun Mahesh මුතු පිළිබඳ නිහාල් ගුරුසිංහ පොඩි හාමුදුරුවෝ පිළිබඳ ඕනමැන්ටල් පොඩි හාමුදුරුවෝ පිළිබඳ dream පොඩි හාමුදුරුවෝ පිළිබඳ Mahinda Abeysinghe පොඩි හාමුදුරුවෝ පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Praba සුදු බෑණා පිළිබඳ නමියගෙ වීදිය සුදු බෑණා පිළිබඳ නවීන් සංදීප කුමාර රට ගිය ගොඩයගෙ කතාව- අවසන්… පිළිබඳ නවීන් සංදීප කුමාර සුදු බෑණා පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Sudath සුදු බෑණා පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Ashoka සුදු බෑණා පිළිබඳ Sarath Perera ගූ කතා ගොඩක් පිළිබඳ -
Join 126 other subscribers
මා බලන්න ආ අය
Blog Stats
- 218,499 hits
ස්වෙත්ලානා
මම සුපුරුදු පරිදි ඇවිද යමි. පසුගිය වසර විසිපහ පුරාවටම හැමදාම හවසට ඇවිද ගිය පාරේ හැම අඟලක්ම මට මතකය. බඩ අඩු කර ගැනීමට, කොලෙස්ටරෝල් අඩු කර ගැනිමට, සිතට දුකක්-ආවේගයක් දැනුනු විට , බිරිඳ සමඟ අමනාපව ඇයටම දිනුම දීමට අවශ්‍ය වූවිට වැස්ස හෝ තද ශීතල නැති හෑම හැන්දෑවකම ඇවිද ගියේ මේ මාර්ගය ඔස්සේය.
“ලානා” යනු කෙල්ලකට ගැලපෙන කදිම කෙටි නමකි. මා දන්නා ලානා නම ඇති කෙල්ලන් කීප දෙනෙකි. උන්ගේ නම ලානා වූවාට නියම නම ස්වෙත්ලානාය. මා දන්නා හැම ලානාවක්ම ස්වෙත්ලානාවකි.
“කොහොමද එහෙම උනේ. බලපන් මගේ කෙල්ලට දැන් විසි අටක්. වෙනම ඉන්නේ. මම හැමදාම කෝල් කරනවා. ඒයා ඒකට කැමති නෑ. ඒත් බැරිවෙලාවත් එක දවසක් කතා නොකළොත් මට සැර කරනවා ඇයි කතා නොකලේ කියල.”
This entry was posted in Uncategorized. Bookmark the permalink.
පටන් ගත්තු තැනම නවත්තලනෙ…..හයියූ දැන් සතියක් ඉන්ට එපැයි