නවතම ප්රතිචාර
Sarath Perera ගූ කතා ගොඩක් පිළිබඳ sam perera ගූ කතා ගොඩක් පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ Priyan87 කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික කලවම ? කවලම ? පිළිබඳ Hasitha/ハシタ (@hasith… කලවම ? කවලම ? පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික කලවම ? කවලම ? පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ Sam Perera කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික අමුතු කතාවක් පිළිබඳ නිර්නාමික මීයෝ. පිළිබඳ මා බලන්න ආ අය
Blog Stats
- 213,408 hits
පළා බබා – 2
මස් කඩේ මුදලාලි සුල්ෆි නානා සිංහළ සමඟ දෙමළ කළවම් කරල; රත්නම් මහත්තයා සිංහළ, ඉංග්‍රීසි සමඟ දෙමළ කළවම් කරල දොඩමලු උනා. බීම බෝතල් එක එක හිස් උනා. රත්නම් මහත්තයා කිවු කතා වලට නම් කවුරුවත් කැමැත්තක් පෙන්නුවෙ නෑ. ඒකට සුල්ෆි නානා.. මාර කටක්.
සාලෙයි, මිදුලයි හරියට බෝම්බ දාල වගේ. කට්ටිය තැන් තැන් වල නිදි. ගල් අරක්කු බෝතල 15 කට එහා. බඩු මදි වෙලා ලුණු කැටත් දාල බීල තියෙන්නෙ. තැන් තැන් වල බාගෙට බීපු වීදුරු.. එකෙක් නියම හෝටලයක් දාල රත්නගෙ ඇන්තූරියම් පාත්තිය විනාසයි.
දහවල් 12.00 ට විතර මස් කඩේ මුදලාලිගෙ ලොරිය ආඟිරි ගා ගෙන වත්තට ඇතුළු උනා. ගේ දොර කඩට පස්ස සැට් වෙන්ට නතර කළා.
ඉලෙක්ෂන් එකට සෑහෙන සල්ලියක් යාවි. ගමේ තියෙන කුඹුරු කෑල්ලවත් විකුණන්න ඕන. පස්සෙ බැරියැ ගන්ට එකට දහයක්..
එදා රෑ තමයි රෑ.. එක පාරටම පිපිරුම් හඬක්. රතිඤ්ඤ වෙන්න බෑ. ඊට වඩා ලොකු බෙලෙක් සද්දයක්. ඊට පස්සෙ ගල් වරුසාවක්. වෙද මහත්තයගෙ බෙහෙත් සාප්පුවට.
” නැන්දේ මාමට දැන ගන්න තියන්න එපා. ඒක කළේ මම. එහෙම තමයි චන්ද කඩන්නේ.. චන්ද එකතු කරන්නේ…මේ වැඩෙන් කී දෙනෙක් අපේ පැත්තට හැරුනද කියල නැන්ද හිතනවද ?”
This entry was posted in Uncategorized. Bookmark the permalink.
නිහාල් ආයේ ලියනන් ගත්ත එක නම් අගේ කරන්නම ඕනේ. කලින් කතාවේදිත් ඉක්මන් වෙලා බැහලා ගියා කියලා හිතුනේ මට.
සුපිරියක් ලියමු ලියමු දිගටම