නවතම ප්රතිචාර
නිර්නාමික මීයෝ. පිළිබඳ නිර්නාමික අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Lakmal Kandevidane අමුතු කතාවක් පිළිබඳ අශෝක පොල් පොල් පොපොල් පොල්… පිළිබඳ ඕනමැන්ටල් අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Rasika Suriyaarachch… අමුතු කතාවක් පිළිබඳ ranjith henayaka අමුතු කතාවක් පිළිබඳ Viraja අම්මගේ දැක්ම පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – අවසන්… පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී -එකොළොස්වන … පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – දහවන… පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – නමවන… පිළිබඳ මා බලන්න ආ අය
Blog Stats
- 205,418 hits
රට ගිය ගොඩයගේ කතාව – 11
ගෑණු වෙලා උපදින්නේ පවු කරපු අය කියලා මේ ළඟකදි ගොඩයා දැක්කා අන්තර්ජාලයේ සැරිසරන විට. ජනප්රිය රැල්ලේ එක් බෞද්ධ භික්ෂුවක් එසේ වදාරා තිබුනා. ඒක දැකපු ගොඩයගේ හිතට ආවා හොඳ කුණුහරුප ටිකක්. ප්රතිචාර දක්වන්න ගොඩයා පාවිච්චි කළේ පුසුඹගේ විශාල කොම්පියුටරය. ගොඩයට කොම්පියුටරේ මැජික් වගේ. ඇත්තම කියනවා නම් ගොඩයා මවුස් එක පාවිච්චි කරන්නවත් දැන ගෙන හිටියේ නැහැ. ඒ නුහුරුකම නිසාම දවසක් ගොඩයා අතින් කොම්පියුටරය stuck උනා. ඒ කියන්නේ වින්ඩෝස් ගොඩක් ඇවිල්ල ඒව ක්ලියර් කර ගන්න දන්නෙ නැතිව එහෙම්ම දාල උදේ වැඩට ගියා. හවස පුසුඹා මල්ලි ආවා. කොම්පියුටරයට වෙලා තියෙන දේ දැක්ක. ඒක මහ අවුලක් නෙවේ.
” අයියට ලියුම් වගයක් ඇවිල්ල තියෙනව.. යතුර තියෙනවනේ.. පුළුවන් වෙලාවක ඇවිල්ල අර ගෙන යන්න. කුස්සියේ මේසෙ උඩ ඇති” පුසුඹා මල්ලි ගොඩයගේ ආන්සරින්ග් මැෂින් එකේ මෙසේජ් එකක් තියලා.
ගොඩයා එක හැන්දෑවක ගියා එයාගෙ ලියුම් ටික අර ගන්න. පුසුඹගෙ කාර් එක තියෙනවා. ඒ කියන්නෙ මිනිහ ගෙදර ඇති. කාමරෙන් හිනා හඬක් ඇහෙනවා. ගෑණු හිනාවක්. කෙඳිරියකුත් ඇහෙනව. ඒක වෙන්න බෑ. පුසුඹට ගෑණු ඇලර්ජික්. කෝකටත් ගොඩයා කුස්සියේ වාඩි වෙලා ලියුම් එක එක කඩල බලමින් හිටියා. පුසුඹා ජංගි කොටේ පිටින් බාත් රූම් යන්න ආවා.
This entry was posted in Uncategorized. Bookmark the permalink.
/* ගෑණු වෙලා උපදින්නේ පවු කරපු අය කියලා මේ ළඟකදි ගොඩයා දැක්කා අන්තර්ජාලයේ සැරිසරන විට. ජනප්රිය රැල්ලේ එක් බෞද්ධ භික්ෂුවක් එසේ වදාරා තිබුනා. */
ඒ බණ පොජ්ජ ගැන නම් කියලා වැඩක් නෑ!
keep going bro 🙂