නවතම ප්‍රතිචාර
Sarath Perera ගූ කතා ගොඩක් පිළිබඳ sam perera ගූ කතා ගොඩක් පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ Priyan87 කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික කලවම ? කවලම ? පිළිබඳ Hasitha/ハシタ (@hasith… කලවම ? කවලම ? පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික කලවම ? කවලම ? පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ Sam Perera කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික අමුතු කතාවක් පිළිබඳ නිර්නාමික මීයෝ. පිළිබඳ මා බලන්න ආ අය
Blog Stats
- 213,408 hits
රට ගිය ගොඩයගෙ කතාව – 10
පුසුඹා මල්ලී නිතරම බැලුවේ කොහොම හරි ගොඩයට රිද්දවන්න. ඒ එයාගෙ අඩු පාඩු වහගන්න.
දැන් ගොඩයටත් යාළුවො ඉන්නවා. ලංකාවෙ අය. කෙනෙක් සංගීත සංදර්ශනයක් සංවිධානය කරල. ටිකක් ඈත තියෙන්නේ. හැතැක්ම 50 ක් විතර ඈත. ගොඩයට යන්න විදියක් නෑ. පාලිත සිල්වා එහෙම එනවලු තව නැටුම් කණ්ඩායමක් එක්ක.
” මම ළඟදි මෙහෙන් යනවා”
” මල්ලි මම studio එකක් ගත්ත කුලියට. මට ඇඳක්.. මේසයක් පුටුවක් වගේ දේවල් ටිකක් ගන්න ඕන”
ගොඩයා දැන් දවස ගෙවන්නේ හරිම ප්‍රබෝධයකින්. වැඩ කරන්නෙත් එහෙමයි. ගොඩයා හැමදාම අළුතෙන් දෙයක් ඉගෙන ගන්නවා. ඒවා ජීවිතයේ අත්දැකීම් වලට එකතු කර ගන්නවා.
” මල්ලි දැන් මෙහේ සිටිසන්ද?”
” අයිය හෙට මෙහෙන් යනවනේ… අද අපි එළියට යමු. රෑ කෑමට. ඔය හිතේ තියෙන කහට යන්නත් එක්ක.”
This entry was posted in Uncategorized. Bookmark the permalink.
කියවූ අයටද , ප්‍රතිචාර දැක්වූ අයටද මාගේ ස්තූතිය. ඔබ යම් රසයක් වින්දේ නම් එය මාගේ සතුටයි.
Beautiful writing
සිරා සීන් එකක්ද? නැත්තම් ?
කතාව නියමයි ….ආසයි කියවන්න මුල දෙක තුන කියවල ඉතුරුව මගහැරුනා. නිවාඩුව සේරම එක දිගට ආයෙ මුල ඉඳල කියවන්න ඕනෙ
ela
කතාව නම් ලස්සනට ගලාගෙන යනවා සහෝ. ඒත් තව ටිකක් කොටස් දිගට ලිව්වනම් හොඳයි නේද?
බලමු