නවතම ප්‍රතිචාර
නිර්නාමික මීයෝ. පිළිබඳ නිර්නාමික අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Lakmal Kandevidane අමුතු කතාවක් පිළිබඳ අශෝක පොල් පොල් පොපොල් පොල්… පිළිබඳ ඕනමැන්ටල් අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Rasika Suriyaarachch… අමුතු කතාවක් පිළිබඳ ranjith henayaka අමුතු කතාවක් පිළිබඳ Viraja අම්මගේ දැක්ම පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – අවසන්… පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී -එකොළොස්වන … පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – දහවන… පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – නමවන… පිළිබඳ මා බලන්න ආ අය
Blog Stats
- 205,418 hits
රට ගිය ගොඩයගේ කතාව – 9
ගොඩයා උදෙන්ම හැරියට් වැඩ කරන තැන හොයා ගෙන ගියා. වීදුරු කාමරයේ සිටි හැරියට් දුර තියාම ගොඩයා හැඳිනගෙන අතවනා නැවත බිම බලා ගෙන වැඩෙහි නිරත උනා. ගොඩයා නිය පිටින් ජනේලයට පොඩි තට්ටුවක් දැම්මා.
ගොඩයා ඕෆ් වෙන්නේ හවස 4.00 ට. ඒ වෙලාවටම හැරියට් ආවා. සමර් එක පටන් ගෙන… හතරටත් මද්දහන වගේ වගේ අව්ව සැර.
ඇන්ඩෲ සහ පුසුඹා මල්ලි මිදුලේ කාර් එක හෝදනවා. ඇන්ඩෲ ඇඳල හිටියේ රතු ලොකු මල් තියෙන බාච්චු කොට කළිසමක්. එයා ගේ ලය පේශි වයසක කාන්තාවකගේ වගේ එල්ලා වැටුනා. පුසුඹා මල්ලි හිරට හිරේ කෙටි ජංගියක් වගේ එකක් ඇඳන් රබර් හෝස් එකෙන් වතුර විද්දා. ඇන්ඩෲ ගෙ ඇඟට. එයා ලොඹු හිනාවක් දැම්මා
“මිස් හැරියට් කැමති දෙයක් ඕඩර් කරන්න.” ගොඩයා කියන්නේ අමුම අමු ගොඩයෙක්. නොදන්න කෑම ඕඩර් කරල කා ගන්න බැරුව බඩගින්නේ ඉන්නෙ මොකටද.. මම එයා කන විදිය බලා ගෙන කනව..ගොඩය හිතුව.
” මිස් හැරියට්….”
ගොඩයා ඇවිද ගියේ යුද්ධයක් දිනූ සෙන්පතියෙක් වගේ.. සුදු අසුන් යෙදූ රතයක. වෙනදා හෙමින් සීරුවේ දොර අරින ගොඩයා ” ක්‍රාස්” කියල දොර ඇරල ” දඩාස්” ගාල දොර වහල ගෙට ගියා.
This entry was posted in Uncategorized. Bookmark the permalink.
සියළුම ප්‍රතිචාර වලට ස්තූතියි.
ලස්සන කතාවක් , මම මුල ඉදලම කියවන්නෙක්. දිගටම ලියන්න .
සත්‍ය අත්දැකීමක් වගේ, බොහොම රසවත්. කමෙන්ට් කරන්ඩ බැරි උනත් මුල ඉදන්ම කියෙව්වා..
කතාව දිගටම කියෙව්වා. කම්මැලි කමක් නැතිව කියවගෙන යන්න පුළුවන් විදිහට ලියල තියෙනවා.
කතාවේ පරිසරය එහෙම නම් අපිට ආගන්තුකයි. එහෙම උනත් දිගටම ලියාගෙන යන්න. අපි නිසැකවම කියවනවා.
ලසන්ත
බොහොම ස්තූතියි