නවතම ප්රතිචාර
නිර්නාමික මීයෝ. පිළිබඳ නිර්නාමික අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Lakmal Kandevidane අමුතු කතාවක් පිළිබඳ අශෝක පොල් පොල් පොපොල් පොල්… පිළිබඳ ඕනමැන්ටල් අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Rasika Suriyaarachch… අමුතු කතාවක් පිළිබඳ ranjith henayaka අමුතු කතාවක් පිළිබඳ Viraja අම්මගේ දැක්ම පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – අවසන්… පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී -එකොළොස්වන … පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – දහවන… පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – නමවන… පිළිබඳ මා බලන්න ආ අය
Blog Stats
- 205,418 hits
රට ගිය ගොඩයාගේ කතාව – 2
” මල්ලී ඉතින් මොකද්ද එහේ කරන රස්සාව ?”
” මම එහේ රස්සා දෙකක් කරනවා. මගේ මේන් ජොබ් එක ඇවිල්ල… ඇන්ඩෲ මල්හොලන්ඩ්.. මිනිහ මාර සල්ලිකාරයා. මිනිහ කොම්පණි කීපයක අයිතිකාරයා. දැන් වයසයි. මම තමා එයාගෙ ප්රයිවට් සෙකට්රි.. මට දරුවෙකුට වාගෙ තමා සලකන්නෙ”
” මටත් බැරිද ආවොත් ඒ වගේ රස්සාවක් කරන්න?”
ගොඩයා බාත් රූම් එකේ දොර වහගෙන තමා ගේ පස්සා පැත්ත ටිකක් පරීක්සා කළා. අවාසනාවට ගොඩයගේ බාත් රූම් එකේ කණ්ණාඩිය සරුවාංගෙම පෙනෙන ජාතියේ එකක් නෙවි. ගොඩයා රෙදි හෝදන ප්ලාස්ටික් බේසම අනික් පැත්ත හරවලා.. ඒ උඩට නැගලා ආයෙම බැලුවා.
පිටකොටුවට ගිය ගොඩයා මිළදී ගත්තා ලොකු ලෙදර් වොලට් දෙකක්. දා ගත්තා කලිසමේ පස්සා සාක්කු දෙකේ. අම්මට සිරි. ඔය තියෙන්නේ මගේ පර්සනැලිටි එක.
” ඉරිදාවක වෙනිස් බීච් එකට ගියොත් පිස්සු හැදෙයි. 90% ක් හෙළුවෙන් ඉන්නේ. කෝකට ගහනවද කියල හිතා ගන්න බෑ. අපි වගේ අයට උන් පැනල දෙන්නේ.. අපිත් ඉතින් ෆෝවර්ඩ් විදියට ඉන්න ඕන”
This entry was posted in Uncategorized. Bookmark the permalink.
ටුවරිස්ට් වීසා?
අවුරුදු පහකට?
එය visiting visa ලෙස නිවැරදි විය යුතුය.
B1/B2 visa is for 5 year multiple entries. Only 6-months per entry with a 6-month extension that has to be requested later.
උබ වීසා ඇප්ලයි කරන්න හේතුව කිවුවෙ මොකක්ද ?
ම’විසින් ලියන ලද Welcome to USA ක්රම සහ විධි කියවන්න