පොඩි හාමුදුරුවෝ….


This entry was posted in Uncategorized. Bookmark the permalink.

17 Responses to පොඩි හාමුදුරුවෝ….

  1. Alchemiya පවසයි:

    ඔයා මහ අමානුෂික, අන්තවාදී, මූලධර්මවාදී, අබෞද්ධ මිනිහෙක්… මෙච්චර කල් මම ඔයාගෙ ගැන හිතාගෙන හිටපු ප්‍රතිරූපය එහෙම පිටින්ම බින්දා මේ පෝස්ට් එක නිසා… අපේ ජාතිය ආගම රකින කට්ටියට මෙහෙමද කතා හදන්නෙ ඈ ?
    😀

  2. praveena පවසයි:

    කිසිම දෙයක් නොදන්න පුංචි දරුවෙක් වෙනුවෙන් හිතේ තද ශෝකයක් ඇති කල සටහනක්!
    නවකතාවකටත් අපූරුයි.

  3. Kenji @ Japan පවසයි:

    ලොකු හමුදුරුවොද දැන් බොදුබල සේනාව මෙහෙයවන්නෙ :)?.

  4. නවම් පවසයි:

    හපෝයි මෙන්න ප්‍රතිරූප ඕසෙට කුඩුකරගන්නෝ… බො.බ.සෙ මෙහෙ එන්ඩෝ………. මෙන්ඩෝ ගරහනෝ…….. එන්ඩෝ….

    චීය… අපි හිතුවෙ නෑ ඔයා මෙහෙමයි කියල. චී අනේ….

    කෝ මේ කුළුගෙඩිය..

  5. dayal bathee පවසයි:

    භාරතයෙන් සාසනය තුරන් වීමට හේතුව වූයේ
    අප රක්ශා කරන ලොකු පලුවයි සංස්කෘතික වැල ගෙඩියේ
    දූපතක් නිසයි මෙතුවක් කල් අප බේරී සිටියේ
    හා හා කට නොවරද්දන් සාංගීකය සිරිමලාත් මවත් පින්වතුනේ

  6. w.m.k.Samarasekara පවසයි:

    ජයසේන ජයකොඩි මහත්තය පිච්චමල් නව කථා මාලාව ලියල තියෙන්නේ සංඝයා වහන්සේලා, පන්සල්වල ආවතේව කරන අය, සහ පන්සල් ආශ්‍රිත ජන සමාජයේ හැසිරීම් වල කළු සුදු දෙපැත්තම තුලනාත්මකව විග්‍රහ කරමින් අවසානයේදී ධනාත්මක පණිවිඩයක් සමාජයට ඉදිරිපත් කිරිමටය. මේ සත් කාර්ය සඳහා එතුමා ත්‍රිපිටකය මැනවින් හදාරා ඇත. ඔබ අපහාස කිරීමේ චේතනාවෙන් එම පොත්වල ඇති කරුණු, ඔබේ පාපී මනසට ගැලපෙන අන්දමට විකෘති කර ඉදිරිපත් කර ඇත. ඔබේ අවසාන අරමුණ කුමක්ද? අපහාස කිරීමේ චේතනාවෙන් ඔබ කරන කටයුතු තව දුරටත් දියුණු කිරීමට කැමති ඇතිනෙ. අන්තර් ජාලයෙන් ත්‍රිපිටකය හොයාගෙන විනය පිටකය සිංහලෙන් කියවන්න. අපහාස ලිපි 100 කට වඩා ලියන්න පුළුවන්, වසර 2600 කට පෙර සිටි සංඝයා වහන්සේලා, පන්සල්වල ආවතේව කරන අය, සහ පන්සල් ආශ්‍රිත ජන සමාජයේ හැසිරීම් වල කළු සුදු දෙපැත්තටම අදාළ සිද්ධීන් උදාහරණ උදාහරණ සහිතව තියෙනවා. එත් එකම එකක් මතක තබා ගන්න නුවර යුගයේ සිටි ගනින්නාන්සේලා පවා ඔබට වඩා උසස් අය. එතුමන්ලා සිල් නොරැක්කාට බන පොත් ටික තම පන මෙන් රැක ගත් බැවින් අද අපට කියවීමට ධර්මය තිබෙනවා. ඒ අනුව පිළිපදින සංඝයා වහන්සේලා, පන්සල්වල ආවතේව කරන අය, සහ පන්සල් ආශ්‍රිත ජන සමාජයක් තිබෙනවා.

    සමරසේකර .

  7. පැට්ටා පවසයි:

    නිහාල් අයියගෙම බොගේ හින්දා හොඳා…… මතකනේ නැන්දගේ ඉඳිආප්ප කන්න ගිහින් වෙච්ච වින්නැහියක් අපේ අයියාලගෙන්. 😛

Alchemiya වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න