සාමකාමී වසරක් වේවා ඔබ සැමට !


happy

හැමදාම කියන්නා වාගේ
දුක් කම්කටොළු අඩු
නිදුක් නිරෝගී
හොඳ දේවල් අහන්ට දකින්ට ලැබෙන
සාමකාමී වසරක් වේවා ඔබ සැමට !

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

6 Responses to සාමකාමී වසරක් වේවා ඔබ සැමට !

  1. kathandarakaraya පවසයි:

    දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

  2. තරු අරුන්දතී පවසයි:

    සාමය සතුට සැනසුම සපිරුණු සුබ නව වසරක් වේවා!

  3. dayal bathee පවසයි:

    ඔබ සැමට ශුභ නව වසරක් වේවා!
    වැඩි වැඩියෙන් බ්ලොග් ලියන්න ලැබේවා!

  4. praveena පවසයි:

    ඔබටත්, පවුලේ සැමටත් එසේම වේවා!!! 🙂

  5. DDT පවසයි:

    අයියටත් 2013 අළුත් අවුරුද්ද සියළු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත වසරක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.

  6. salu පවසයි:

    2013 නව වසරේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා.
    මා කතෝලිකයෙක් වූවත්, මාගේ දිනපතා යාඤ්ඤා අවසන් කරන්නේ එළෙසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )