සුබ නව වසරක් !


අසාධාරණයට එරෙහිව කෑ ගසන
අනුන්ගේ දුකෙහිදී උණුවන
තම රට , තම මව හා සලකණ
මිය ගිය අතීතයට නොතැවෙන
වර්තමානය තෑග්ගක්ම සේ සිතන
සැබෑම සැබෑ මිනිසෙක් වන
යථාර්තවාදියා;
මගේ රසිකයන්ට
මගේ මිතුරන්ට
මා අගය කරන්නන්ට
මගේ වැරදි දකින අයට
හා
මෙකී නොකී සැමට
බත බුලතින් සපිරි
වේදනා දුක් කම්කටොළු අඩු
සුබම සුබ නව වසරක් පතයි

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

8 Responses to සුබ නව වසරක් !

  1. දුකා. පවසයි:

    “අසාධාරණයට එරෙහිව කෑ ගසන
    අනුන්ගේ දුකෙහිදී උණුවන
    තම රට , තම මව හා සලකණ
    මිය ගිය අතීතයට නොතැවෙන
    වර්තමානය තෑග්ගක්ම සේ සිතන
    සැබෑම සැබෑ මිනිසෙක් වන
    යථාර්තවාදියා”

    මේ ටික කියවද්දි මට හිතුනේ මමත් එහෙනම් යථාර්තවාදියෙක් කියලා.

    ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා නිහාල් . .

  2. Lankapriya පවසයි:

    ඔබට ඔබේ බිසවට සහ කුමාරිකාවන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා !

  3. නදී... පවසයි:

    ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

  4. Janaka පවසයි:

    ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සුභ නව වසරක් වේවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )