අසාධාරණයට එරෙහිව කෑ ගසන
අනුන්ගේ දුකෙහිදී උණුවන
තම රට , තම මව හා සලකණ
මිය ගිය අතීතයට නොතැවෙන
වර්තමානය තෑග්ගක්ම සේ සිතන
සැබෑම සැබෑ මිනිසෙක් වන
යථාර්තවාදියා;
මගේ රසිකයන්ට
මගේ මිතුරන්ට
මා අගය කරන්නන්ට
මගේ වැරදි දකින අයට
හා
මෙකී නොකී සැමට
බත බුලතින් සපිරි
වේදනා දුක් කම්කටොළු අඩු
සුබම සුබ නව වසරක් පතයි
නවතම ප්රතිචාර
නිහාල් ගුරුසිංහ පොඩි හාමුදුරුවෝ පිළිබඳ ඕනමැන්ටල් පොඩි හාමුදුරුවෝ පිළිබඳ dream පොඩි හාමුදුරුවෝ පිළිබඳ Mahinda Abeysinghe පොඩි හාමුදුරුවෝ පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Praba සුදු බෑණා පිළිබඳ නමියගෙ වීදිය සුදු බෑණා පිළිබඳ නවීන් සංදීප කුමාර රට ගිය ගොඩයගෙ කතාව- අවසන්… පිළිබඳ නවීන් සංදීප කුමාර සුදු බෑණා පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Sudath සුදු බෑණා පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Ashoka සුදු බෑණා පිළිබඳ Sarath Perera ගූ කතා ගොඩක් පිළිබඳ sam perera ගූ කතා ගොඩක් පිළිබඳ -
Join 127 other subscribers
මා බලන්න ආ අය
Blog Stats
- 217,333 hits
“අසාධාරණයට එරෙහිව කෑ ගසන
අනුන්ගේ දුකෙහිදී උණුවන
තම රට , තම මව හා සලකණ
මිය ගිය අතීතයට නොතැවෙන
වර්තමානය තෑග්ගක්ම සේ සිතන
සැබෑම සැබෑ මිනිසෙක් වන
යථාර්තවාදියා”
මේ ටික කියවද්දි මට හිතුනේ මමත් එහෙනම් යථාර්තවාදියෙක් කියලා.
ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා නිහාල් . .
කොහොමද අබුඩාබි වල අවුරුදු ජයද ?
ඔබට ඔබේ බිසවට සහ කුමාරිකාවන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා !
බොහොම ස්තූතියි………
ඔබලාටත් දුකින් තොර සැපෙන් බර යහපත් වසරක්.
ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
ඔබටත් දුකින් තොර සැපෙන් බර යහපත් වසරක්.
ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සුභ නව වසරක් වේවා!