මම සාමාන්‍යයෙන් මෙවන් පුද්ගලයන්ගේ ලිපි වලට ප්‍රතිචාර කිරීමට අකමැති නමුත් මොකුත් නොකියාම බැරි නිසා වෙනම ලිපියකින් මෙසේ පිළිතුරක් දෙමි. ඔවුන් මෙය කියෙව්වත් , නොකියෙව්වත් මට කමක් නැත. මට අවශ්‍ය වන්නේ මගේ කෝප ගින්න පිට කර ගැනීමටය.
1) මොහු සිංහළ බස හසුරුවන ආකාරය බැලූ විට පෙනෙන්නේ මොහු ඉස්ලාම් ධර්මය උගත් සිංහළයෙකුම බවය.
2) නැතහොත් අනවශ්‍ය ප්‍රශ්නයක් මගින් වැඩි ප්‍රතිචාර ප්‍රමාණයක් ලබා ගැනීමට ආසාවෙන් දඟලන්නෙකු බවය.
හිතවත් මොහමඩ්ලා වෙතය.. මෙයට ඔබලාගේ ප්‍රතිචාර අනවශ්‍යය. නිකම් කියවා බලන්න.
ඔබගේ ලිපිවල කීප තැනක ” සිංහළයන් වඳවී යන ජාතියක් බවද, ඉක්මණින් නැතිවි යනු ඇති බවත්” කියා ඇත.
මා අදහන විශ්වාස කරන බුදු දහමට අනුව සියළු දේම විනාශ වන සුළුය. එය ඔබ ඇතුළු සියල්ලන්ම , ආගම් – ජාති භේදයකින් තොරව පිළිගත යුතු සත්‍යයකි. එසේ නම් සිහළ ජාතිය ගැන කවර කතාද ?
අද ලොව සැම තැනම ප්‍රශ්න , ගැටළු ඇත. ඇන කොට ගන්නේ සිහළුන් පමණක් නොවේය. අරාබි ලෝකය දෙස බලන්න. ඉරාකයේ හැමදාම බෝම්බ පිපිරීම් වලින් සිය ගණන් මියයති. හෙට ලිබියාව.. අනිද්දා..?
තව වසර 20 කින් මාල දිවයින කියා රටක් නැත. එය සහමුලින්ම මුහුදෙන් යටවේ. එය බුදුන්ටවත් , ජේසු තුමාටවත් , ඔබ අදහන අල්ලාහ් ටවත් වැලැක්විය නොහැකි ස්වභාව දර්මයයි.
2012 දි ලෝකය විනාශ වන බව ” මායන් ” වරු පවසා ඇත. තව ඇත්තේ මාස කීයද ?
ලෝකයේ ඇති විවිධ ආගම් , සංස්කෘත දෙස මතු පිටින් බැලීමේදී ඒවා විකාර – මෝඩ – ම්ලේච්ඡ ඒවා බව පෙනෙතත් ඒවා විචිත්‍රය. අප කළ යුත්තේ ඒවාට පරිභව කිරීම නොව ඒවා අගය කිරීමය. ඒව හැදෑරීමය.
අපට බෙදීමට තිබෙන හේතු වැඩිය. එකතු වීමට තිබෙන හේතු අඩුය. ඒ නිසාවෙන් අවුරුදු 30 ක් අපි – ශ්‍රී ලාංකිකයන් සිංහළ/ දෙමළ/මුස්ලිම් භේදයකින් තොරව පීඩා වින්දෙමු.
ඔබලා මේ අර අඳින්නේ තව අවුරුදු 50 ක් 60 ක් දුක් විඳීමටද ?
සහෝ මුගේ හිට්ස් වැටෙන්නෙ timing වලට, බලන්න පොඩ්ඩක් තප්පර 30 අතර වැටෙනව. නැතුව ඔහොම එන්නෙ නෑ.
තුන් හෙලයේ අපි කවදත් අභිමානයි.බල්ලන් බිරුවාට අපි කදු වෙමු.
common Nihal… out of everyone I thought you would know the most simple rule of the internet discussions
“Do not feed the trolls” http://en.wikipedia.org/wiki/Troll_(Internet)
lol 🙂
just ignore the idiot.
machanla kathawa athha, sinhalayek hetiyata hambayangen rata reka ganna one nem thamanga pawla rekaganna, hambayan gen badumiladi genimen walakinna, thaniyen try karanna wenasak dakiwi
මොහොමඩයා ඇත්ත කතා කරන නිසා හොදකුත් තියනවා. කොහොම උනත් අපිට අවුරුදු තුනකින් එන හිට් මු දවස් තුනට හොයනව. මේකා සිංහල වෙලා ඉදල වාසියට හැරිච්ච එකෙක්. හම්බොයෝ මුට දීපු ටාගට් එකක්. මේ විදිහට තමයි මොහොමඩ් අලි ජින්නා බොක්සින් කාරයා වැඩකලෙත්
ඇත්ත කතාව මචෝ……..